top of page

Recent Posts

Archive

Tags

No tags yet.

Huawei GR5 2017

Huawei GR5 2017 අලුත්ම smart ජංගම දුරකථනය Singer Lifestyle Exhibition 2016 හිදී ශ්‍රී ලංකාවට පළමු වතාවට හඳුන්වා දුන්නා.. මෙය වෙළෙඳපොළට එන්නේ එනම් 2016.12.08 දින දීය

මෙහි ඇති විශේෂාංග අතුරින් වඩාත්ම කැපී පෙනෙන විශේෂාංගය වන්නේ ද්විත්ව කැමරා, එනම් dual camera පහසුකම සලසා දී තිබීමයි. එනම් එදිරිපස කැමරාව Dual 12 MP + 2 MP, තාක්ෂණයෙන් සමන්මිත වී ඇත. එසේම මෙහි ඇති අනෙකුත් විශේෂාංගය වන්නේ නවීනතම ඇඟිලි සලකුණු තාක්ෂණයෙන්, fingerprint යුක්ත වී තිබීමයි.

මෙහි දුරකථනයේ ඇති කැමරා පහසුකම් පහත ආකාරයට වේ.

  • CAMERA

Primary Dual 12 MP + 2 MP, phase detection autofocus, LED flash

FeaturesGeo-tagging, touch focus, face detection, HDR, panorama

Video1080p@30fps

Secondary8 MP

ඒ වගේම මේ phone එක තුල 3gb RAM එකක් අන්තර් ගත වී තිබීම නිසා speed එක ගැනනම් ඔයාලට බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම 32gb Internal storage එකක් තියෙන නිසා ඔයාලට වැඩි data ප්‍රමාණයක් phone එකේ store කරනගන්න පුළුවන්

bottom of page