top of page

Recent Posts

Archive

Tags

No tags yet.

Oppo F1s


ගැන සිංහලෙන්ම දැනගන්න ඔයාලට දැන් පුළුවන්. මෙම smart phone එකේ quick review එකක් සහ unboxing වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන්. මේ smart phone එක ගැන ඔයාලට මොනවහරි ගැටළුවක් තියෙනවනම් ඔයාලට comment කරලා අහන්නත් පුළුවන්. මේ phone එක released කරලා තියෙන්නේ 2016 අගෝස්තු මාසයේදී. මේ phone එකේ screen size එක 5.5" එකකින් තමයි මේ smart phone එක ඔයාලගේ අතට එන්නේ. phone එකේ os එක එහෙම නැත්තම් operating system එක Android OS, v5.1 (Lollipop). ඒ වගේම Octa-core 1.5 GHz Cortex-A53 processor එකක් මේ phone එක තුල අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ phone එක හොඳ speed එකක් තියෙන phone එකක්. ඒ වගේම මේ phone එක තුල Internal Memory එක 32GB storage එකක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම මේ phone එකේ තියෙන විශේෂත්වය වන්නේ 3gb RAM එකක් මේ phone එක තුල අන්තර්ගත වීමයි. ගොඩක් අය කතා කරනවා මේ phone එකේ camera එක ගැන, ඔයාලට පහතින් බලන්න පුළුවන් මේ phone එකේ camera එකේ විශේෂාංග.. Primary 13 MP, f/2.2, phase detection autofocus, LED flash, Features 1/3" sensor size, geo-tagging, touch focus, face detection, panorama, HDR Video 1080p@30fps, Secondary 16 MP, f/2.0, 1/3.1" sensor size, 1080p

මේ phone එකේ තියෙන අනෙකුත් විශේෂාංගය වන්නේ Fingerprint security systems එකක් ඇතුලත්ව තිබීමයි.

මේ phone එක ගැන ඔයාලට දැනගන්න දේවල් තියෙනවනම් මේ post එකට comment කරන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අද මාත් එක්ක එකතු වුනාට. අළුත්ම review එකකින් අපි නැවත හමුවෙමු.

- See more at: https://nipsdan.blogspot.com/2016/12/oppo-f1s.html#sthash.Dis8qBy6.dpuf

bottom of page